Wednesday, October 4, 2017

සමුගත් දසුන් වෙනුවෙන් ශලිනි, චන්දිමාල්, දිනක්ෂි ඇතුළු කළාකරුවන් එක්ව කැළණිය විහාරයේ පිංකමක්, බෝඩිමේ බණක් - Photos




සමුගත් නවක නළු දසුන් නිෂාන් වෙනුවෙන් කලාකරුවන් පිරිසක් එක්ව ඊයේ (1) කැළණිය රජමහා විහාරයේදී පිංකමක් හා ඔහු මියගිය බෝඩිමේදී බණක් සංවිධානය කර තිබෙනවා.
මෙම අවස්ථාවට නිළි ශලනි තාරකා, දිනක්ෂි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද් මෙන්ම රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද සහභාගී වී තිබෙනවා.

No comments:

Post a Comment