සංචාරක පාකිස්තානු කන්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදී දෙවන ඉනිමේ කඩුලු 06ක් දවා ගත් රංගන හේරත් පාකිතානු කන්ඩායම එරෙහිව කඩුලු ටෙස්ට් 100ක් ලබාගත් පළමු පන්දුයවන්නා ලෙසත් ටෙස්ට් කඩුලු 400ක් ලබා ගත් ලොව ප‍්‍රථම වමත් දග පන්දු යවන්නා ලෙසත් වාර්තා පොත් අතරට එක්වුනා
ශ‍්‍රී ලංකා කන්ඩායමට නොතිබු ජයක් හිමිකර දුන් රංගන හේරත් ප‍්‍රථම ඉනිමේද කඩුලු 05ක් ලබා ගනිමින් දස්කම් දැක්වුවා.
No comments:
Post a Comment