Wednesday, October 4, 2017

මත්තල සුරකින ජන අරගලය





මහින්ද රාජපක්ෂ ජන නායකයාණන්ගේ උදාරතර අරමුණක් මල්පල ගන්වමින් 2013-03-18 දින දැයට දායාද වූ මත්තල රාජපක්ෂ ජාත්‍යාන්තර ගුවන් තොටුපල 2015 ජනවාරි 08 සිදුවූ ආණ්ඩු වෙනස වන විට දිනකට ගුවන් යාන -6-7-8 අතර ප්‍රමාණයක් හසුරුවමින් දිනෙන් දින දියුණුවට පත් විය.
ඇමරිකානු ඩොලර් මිලියන 209 ක ආයෝජනයක් මගින් ඉදි කල මෙම ගුවන් තොටුපල තුල වී ගබඩා කරමින් යහපාලන ආණ්ඩුව මත්තල ගුවන් තොටුපල හැල්ලුවට ලක් කලේ මහින්ද රාජපක්ෂ ජනපති තුමන් විසින් ඉදි කල නිසාය. ජාත්‍යන්තර ගුවන් තොටුපලක් යනු රටක හදවත හා සමානය.එවැනි වටිනා ගුවන් තොටුපලක් ඉන්දියාවට විකුණා රනිල් සිරිසේන ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද?

2017-10-06 උදැසන 09 ට හම්බන්තොට නගරයේදී... ජනතා විරෝධතාවට ඔබත් එක් වන්න

No comments:

Post a Comment