අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීම මගින් බාහිර පාර්ශව වෙත තොරතුරු ලබා දුන් බව හෙලි වෙයි
Saturday, January 6, 2018
මහබැංකු අධිපති අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීමට වගකිව යුතුයි..(Video)
අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර හොරකමට සම්බන්ද බව ජනපති ප්‍රකාශ කරයි.
අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීම මගින් බාහිර පාර්ශව වෙත තොරතුරු ලබා දුන් බව හෙලි වෙයි
අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීම මගින් බාහිර පාර්ශව වෙත තොරතුරු ලබා දුන් බව හෙලි වෙයි
විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට.. ඡන්දෙට පෙර අගමැති රනිල් ධුරයෙන් ඉවතට..
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුව හමුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙලිව ඇති කරුණු සැලකිල්ලට ගෙන මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියා සිටියේ ඉදිරි දින කිහිපය ඇතුලත ඉතා ඉක්මනින් මෙම විශ්වාස භංගය පාර්ලිමේන්තුවට හමුවට ඉදිරිපත් කරන බවයි.
මෙම විශ්වාස භංගය සම්බන්ධයෙන් පක්‍ෂ නායකයන් සමග සාකච්චා කිරීමට නියමිත බවද ඔවුහු කියා සිටියහ.
මේ අතර වාර්තා වන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර දිනකදී මෙම විහ්වාස භංගය විවාදයට ගෙන එමගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරිමේ සැලසුමක් ඇති බවයි.
Subscribe to:
Posts (Atom)